Sunday, August 30, 2026
Follow Us
හිතට දැනෙන ආදරේ
කොහේහරි තැනක නුඹ සිනාසී හිඳීනම්
හිතට දැනෙන ආදරේ මං මෙහෙම ලියන්නම්

 හිත් බැඳී ඇතිවාට දෑත් හිමි නොවේනම්

හමුවෙන්නෙ කොහොමද වෙන්වීම දුකක් නම්
මට නැතත් නුඹෙ ලොවට වසන්තය එබෙයිනම්
ජීවිතේ ගිරිශිඛර මං තනිව නඟින්නම්.....
සංසාරෙ කොහේ හෝ හමුවෙන්න පතන්නම්
එතුවකට.....
හිතට දැනෙන ආදරේ මං මෙහෙම ලියන්නම්
 
අනූ