Thursday, October 15, 2026
Follow Us
මා මන බැන්දු
මා මන බැන්දු
මා හද රැන්දු
නුඹයි මා ප්‍රිය ලන්දු
එහෙයින් ‍,
ලියවේවි හෙට දිනෙත්
නුඹ ගැනම කවි සිංදු
-මනමේ
මා මන බැන්දු
මා හද රැන්දු
නුඹයි මා ප්‍රිය ලන්දු
එහෙයින් ‍,
ලියවේවි හෙට දිනෙත්
නුඹ ගැනම කවි සිංදු
 
-මනමේ