Tuesday, January 06, 2026
Follow Us
වරා මල
මම මේ පරිස්සම් කරන්නෙ
අපි දෙන්නාගෙම ආදරේ තනියම..
හැමදේම අතාරින්නම හිතෙන තරමටම
මේ හැඟීම බරයි තමා..

හැබැයි හුළඟට විනාස වෙන විත්තිය දැන දැන

වරාමල් හුළඟටම එතෙන එක
ගහන් යන එක, නවත්තන්න බෑ
ඒක තමා ලෝක ධර්මතාවය..
වරාමල් හයියයි පේනවාට වැඩිය..
හැබැයි හුලං එනකොට දුර්වලයි..
ඔන්න ඕකයි මම කිව්වේ..
වරාමලක් මම..
ඒ සැඩ හුලං සැර උඹ..
මගෙ පපුවේ දුර්වලම හරිය උඹ..!
 
විද්