Wednesday, July 15, 2026
Follow Us
Poems
තරුවක් වගේ කඩා වැටිලා
වරුවක් ඉන්න ආසයි ඔබ ළඟ
ඒත්
දරුවෙක් වගේ මාව බලාගන්නම් කියූ නුඹම

Poems
ජිවිතේ මිනිස්සු හැමදාම හොයන්නේ
ආදරේම විතරක් නෙවේ....
ජිවිතේ මිනිස්සු හැමදාම හොයන්නේ
තමන්ට ඇහුම්කන් දෙන්න හැකියාවක් තියෙන මනුස්සයෙක්...

Poems
මගෙ සදාදරණීය සුපෙම්වත......., 
සදාදරණීය සුපැතුමක් ඔබට......., 
ලැබූ සුබ අලුත් අවුරුද්ද ඔබට සුබ වේවා.....
ඔබට ජය වේවා.....

Poems
උමතු අහස පුරා,
මනමාල සිනිදු කතා,
කට කාර මුව පුරා,
දගකාරකම් වෑහුනා...

Poems
ළං වේවි දෑතේ වෙලී
සිත් බැඳී මල් රොන්සිබී
කොපුල් තල මත නෙත් බැදි
සිතින් ඔබ මා වෙන් වුණි

Poems
නොවී එදිරි
අවුරුදු සිරි..
මහ රෑ දෙගොඩහරි
පුපුරවති රතිඤ්ඤා

Poems
අයිතිය ප්රේමයක්
කරගත් මිනිසුන්ද,
ප්රේමය

Poems
හුදකලාව කියන්නෙම බෙහෙතක්
කවියො නම් ලියන්නෙම එහෙමයි
ඒත් ඒ වගේ ගෙවෙන මොහොතක්
හරි බරයි රලුයි සීතලයි තෙතයි...

Poems
බලා ඉමි ඔබ දෙස දුරින් හිද
නෙලා ගන්නට නොහැකි පුන් සඳ
දිලිසෙනා ඔබේ මුවේ හැඩ රුව
බලා සැනසෙමි වේදනා විද

Poems
පුරුදු මේසයෙ පිටට බරදී
පුරුදු අසුනේ වාඩි වී ඉමි
අක්මාව හා අමනාප වී
හදවතට ඇල්කොහොල් පුරවමි

Poems

වැවේ හුළඟේ සද්දෙට වඩා,

මට ඇහුණේ ප්රේමයෙන් උතුරන
හිනා සද්ද...!

Poems
පාව ගියත් ඈත ක්ෂිතිජෙ අත් තටු දිග හැර
වාව ගන්න හදවත ඔබ කම් නෑ ඉඩ ඇර
කාව මතක් උන් නෑ අපෙ මතකය නම් මර
දාව නුඹට බිහි වෙන තුරු ඉල්ලමි මම වර

Poems
මතක් වුනත් හිත නිවෙන
නුඹ මගෙයි හිත හදන
ජීවිතේ සිත ළඟින් පතන
සැනසුමක් වෙන කොතන

Poems
ලියූ කවි සහස් ගණනින්
දෑස් මත්තෙම ගිලිහුනා
නීල අහසේ රක්ත වර්ණෙන්
සොඳුරු සිත්තම් නිමැවුණා

Poems
මේක
මම අවසානෙටම ආදරේ කරපු ඔයාට..! 
ජීවිතේ අමාරුම කාර්තුවක් ඔහේ ගෙවිලා යද්දි
අහම්බෙන් ඇවිත් ජීවිතේ හරි
ලස්සන කරපු හරි ආදරනීය මනුස්සයෙක් ඔයා..

Poems
හිනාවක දවටලා යන විට ඈත දුරකට සුබ පතා
ගණින්නට බැරිවෙයි ගැහෙන හදවතේ වාර ඉතා

Poems
විසිරි පෙති දිනෙක බඹර තුඩු සැරින්
යලි එක්කරනු බෑ විලඳ මී පැණින්
තබා පූජාසනයක පුරා හද බැතින්
පතනු කෙලෙසද සසර කෙලවර ඉතින්

Poems
කොහොමද මිනිස්සු මෙහෙම
වෙනස් වෙන්නෙ
එයගෙ ඉස්සර මැසේජස් දිහා බලාගෙන
මං ටිකක් කල්පනා කරා..
ඉස්සර මං නැතුව ඉන්න බෑ කියපු,
මාව නිතරම අහන්න ඕන කියපු,