Sunday, February 22, 2026
Follow Us
සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කිරීමක්

හුදකලා කර තිබූ ප්‍රදේශයක් අද (31) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි ඉන් ඉවත් කර තිබේ.

මේ අනුව යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා බවින් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ වන විට හුදකලා කර තිබු සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර තිබෙන බවද යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත.

(Aruna)