Tuesday, September 29, 2026
Follow Us
State

ලබන 18 වනදා සිට විවෘත වන පාසල්

State

කොවිඩ් පාලනයේදී රජයේ පාර්ශ්වයෙනුත් ඇතැම් වැරදි අඩුපාඩු සිදුවුණු බවත් තමන් සූදානම්ව සිටියේ නම් ඇතැම්විට අලුත් අවුරුදු පොකුරක් ඇති නොවී වළක්වා ගැනීමට තිබුණු බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

State

හෙට සිට ලංගම බස් ධාවනය වන්නේ මෙහෙමයි

State

සියලුම ත්‍රිරෝද රථ රියැදුරන්ට පණිවිඩයක්

State

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

State

හෙට දිනයේ නිරෝධායන ඇදිරී නීතිය ඉවත් කළද ජනතාවගේ වගකීමෙන් යුතු හැසිරීම එළඹෙන ඔක්තෝම්බර් මාසයේ තත්ත්වය තීරණය කරනු ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

The 100 percent cash margin rule on non-essential imports will be removed with immediate effect, the Central Bank Governor Ajith Nivard Cabraal said.

State

ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් නාවික හමුදා නිළධාරීන් පිරිසක් කතෝලික දේවස්ථානයක් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ සහ අද රටතුළ දැඩි ආන්දෝලනයක් ඇතිවිය. කතෝලික සභාව ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළයුතු බවයි.

State

ශ්‍රී ලංකාවේ ඉදිරි මාස හයේ ආර්ථික සැලැස්ම හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

State

The Government yesterday gazetted the Appropriation Bill for 2022 with expenditure for 2022 estimated at Rs. 2.5 trillion and with the limit of borrowing set at Rs. 3.18 trillion.

State

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය හෙට අලුයම 4.00 සිට ඉවත් කිරිමෙන් පසු මහජනතාව අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබෙනවා.

State

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

දරුවන්ට අහිමි ව ගිය ඒ සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක්

පණිවිඩය

වර්තමානයේ ලෝකය මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම්පැතුම්වලට ළමා ලෝකයට ඇති සීමා බොහෝය.

State

පාසල් ළමුන්ට කිරි දෙන්න රජයෙන් කරන්න යන දේ

State

No inter-provincial trains and bus services for another two weeks, even after lifting the quarantine curfew on October 1, Transport State Minister Dilum Amunugama said.

State

දිවයින පුරා දැනට ක්‍රියාත්මක වූ නිරෝධායන ඇදිරි නීතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අද (01) අලුයම 4.00ට ඉවත් කෙරිණි.

State

At least 99.5% of population above 30 has been fully vaccinated while only 12.7% of the population from 20 to 29 has received both the doses as at today, Director General of Health Services Dr. Asela Gunawardane said.

State

While giving priority to essential services, the government has decided to resume state services from tomorrow, Public Services, Provincial Councils and Local Government Minister Janaka Bandara Thennakoon said.