Friday, February 20, 2026
Follow Us
දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය අද ඉවත් කෙරේ

දිවයින පුරා දැනට ක්‍රියාත්මක වූ නිරෝධායන ඇදිරි නීතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අද (01) අලුයම 4.00ට ඉවත් කෙරිණි.

ඒ අනුව ඊයේ (30) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන ඇදිටි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව රට ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධ නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කළේ ය.

(news.lk)