Friday, February 20, 2026
Follow Us
පළාත් කිහිපයක පාසල් විවෘත කිරීම ගැන ගත් තීරණය

ලබන 18 වනදා සිට විවෘත වන පාසල්


ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 18 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි.

(Aruna)