Thursday, February 19, 2026
Follow Us
State

වී වගාව වෙනුවෙන් කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ගන්නා තීරණය

State

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනය

State

කොරෝනා මර්දන ක්‍රියාවලියට දායකත්වය ලබාදෙන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයින්ට බූස්ටර් මාත්‍රාව ලබාදීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින්ට එම මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

State

තහනමට පිටින් රටින් ගෙන්වූ වාහන වලට රජය කරන්න යන දේ

State

A private-sector project to construct a formula one racing track in Hambantota is under discussion with some international investors having shown interest, but the project is yet to be finalized, the Daily Mirror learns.

State

බියකින් තොරව නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිත කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යංශය ගොවි ජනතාවට දැනුම් දෙනවා. එම දියර පොහොර භාවිතයෙන් යම් හානියක් සිදුවුවහොත් ඒ සඳහා ද වන්දි ලබාදීමට රජය සූදානම් බවයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ.

State

භාණ්ඩ හිඟය ගැන අමාත්‍යවරයා අද කිව්ව කතාව

State

A total of 94% of the principals, 90% teachers, and 46% of students were present in schools yesterday, the Education Ministry said.

State

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

State

කොවිඩ් ආසාදනය වූ රාජ්‍ය සේවකයන්ට දැනුම්දීමක්

State

එන්නත ලබා නොගත් අය දැඩි අවදානමක

State

The present government is targeting making the Railways Department a profitable entity while maintaining it as a public service, Transport Minister Pavithra Wanniarachchi said.

State

කැබිනට් ඇමති කියන කතාව

State

The Government yesterday kicked off the nationwide rollout of LANKAQR, a key initiative to popularise digital payments as opposed to using cash.

State

කැම්පස් යන්න බලන් ඉන්න සිසුන්ට දැනුම් දීමක්

State

පසුගිය කාලසීමාවේදී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී විවෘත වෙළඳපලේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමට රජය කටයුතු නොකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

State

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3279 ක් මත ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු වන පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්සවය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් (25) පැවැත්විණි.

State

අගමැති කැමැත්ත විමසීමේදී ඇතැම් මන්ත්‍රීවරු අත් දෙකම උසස්ලා