Thursday, February 19, 2026
Follow Us
රාජ්‍ය සේවකයින් සඳහා යතුරුපැදි

රාජ්‍ය සේවකයින් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩසටහන නැවතත් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර තිබේ.

ඒ සඳහා රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන්කර ඇති බව ඔහු පැවසීය.

2014 වසරේදී ක්‍රියාත්මක කළ එම වැඩසටහනින් රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් 146,381ක් සඳහා යතුරුපැදි ලබාදුනි.

 

(Ada Derana)