Wednesday, February 18, 2026
Follow Us
පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැළණි පාලම අතර කොටස අද වැසෙයි

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැළණි පාලම අතර කොටස අද උදෑසන 06 යේ සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වසා තැබෙන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

ඒ, නව කැළණි පාළමේ ඉදිකිරීම් කටයුතු සඳහායි.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස කොළඹ නුවර මාර්ගය, කොළඹ - මීගමුව මාර්ගය භාවිත කරන ලෙසයි මහාමාර්ග අමාත්‍යංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

(Neth)