නැවත වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේය.
ඉන්ධන අර්බුදයත් සමඟ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී සිය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට ලංගම සහ දුම්රිය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ඉන්දීය ණය ආධාර යටතේ ද බස් රථ 500 ක් ලබාගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවයි.
The new 21st Amendment which received the cabinet nod on Monday is something which is close to the 19th Amendment, Minister of Justice Wijedasa Rajapaksa told Parliament yesterday.
According to Ceylon Petroleum Corporation (CPC) sources, the fuel price increase will take effect tomorrow.
වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය උද්ගත වී ඇත්තේ රජයේ නොහැකියාවක් නිසා නොවන බවත් විදේශ ණය ආපසු ගෙවීම් පැහැර හැරීමට ගත් තීන්දුව නිසා මේ තත්වය මතුව ඇති බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද දින උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවේ පැමිණීම ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
ලබන මස 15 වනදා වන විට වී ගොවීන් සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබාදීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාව හරහා මෙරටට ලබාදෙන යූරියා මෙට්ට්‍රික් ටොන් 65,000 ක තොගය ලබන මස 06 වනදා වන විට මෙරටට ලැබෙනු ඇති බවයි.
රාජ්‍ය සේවකයින්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
Page 169 of 640