Thursday, April 02, 2026
Follow Us
සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාගැනීමට නව දිනයක් ඉදිරියේදී


සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබාගැනීමට නව දිනයක් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පවසයි.

දැනට පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු නව දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

ඒ අනුව සිකුරාදා දිනයේ සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබාගැනීමට මීට පෙර ගෙන තිබූ තීරණය ඉදිරි පැය 48 තුළ ක්‍රියාත්මක නොවෙනු ඇත.

 

Aruna