Thursday, February 12, 2026
Follow Us
මිල සූත්‍රය ක්‍රියාත්මක වුවත් ඛණිජ තෙල් සංස්ථාව සතුව රුපියල් නොමැති බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මිල සූත්‍රයක් ක්‍රියාත්මක වුවද ඉන්ධන මිලදී ගැනීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතුව මුදල් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ඩොලර් මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් එම සංස්ථාව සතුව නොමැති බවයි.

මෙවැනි ක්‍රියා හේතුවෙන් මහ බැංකුව විසින් ගන්නා ලද ඇතැම් තීරණවලින් ප්‍රගතියක් අත්නොවන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Neth