පොලීසිය විසින් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
හෙට සහ අනිද්දා දෙදින තුළ කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පැවැත්වීමට නියමිත විරෝධතා වැළක්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
අනිද්දා දිනයෙදී 09 වනදා මුළු රටම කොළොඹට යන තේමාව යටතේ විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව සමාජ මාධ්‍ය තුල සැරිසරනවා
Aruna