Monday, September 28, 2026
Follow Us
State

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් ගැන ගත් තීරණය

State

ජනපති විදෙස් සංචාරය නිමා කරයි

State

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන පැහැදිලි කිරීමක්

State

නොරොච්චෝලේ තෙවැනි යන්ත්‍රය යළි සක්‍රීයයි

State

මේ වන විට තාවකාලිකව නතර කර ඇති මුල් ළමාවිය සංවර්ධන, පෙරපාසැල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබාදීමේ වැඩසටහන නොවැම්බර් මාසයේ සිට යළි ආරම්භ කිරීමට සියලු කටයුතු සකස් කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා. ඇය පැවසුවේ එම වැඩසටහන අඛණ්ඩව සිදුකිරීමට ද සැලසුම් සකස් කරන බවයි.

State

විදේශ රැකියා අමාත්‍යාංශයේ කාර්යක්ෂම සේවාවක්

State

COVID වසංගතයෙන් තර්ජනයට පත් ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රය ආයෝජකයන්ගෙන් ආකර්ෂණය සහ පාරිභෝගික විශ්වාසය නැවත ලබා ගනිමින් ක්ෂේත්‍රය නැවත නඟාසිටුවීමට හැකියාව ඇති බවට සැකයක් නැත.

State

මුදල් ගෙවා නැතිව නැව් 3 ක් කොළඹ වරායේ

State

කංචනගෙන් ට්විටර් පණිවූඩයක්

State

විවිධ ප්‍රකාශ නිකුත් වන තරම් රටේ මන්දපෝෂණයක් නොමැතිබව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

State

කොළඹට එන යන රියදුරන්ට විශේෂ නිවේදනයක්

State

Importation to be carried out through CPC; later private parties will be allowed
RPCs require 500,000 litres of glyphosate annually for tea alone

State

දමිතාගේ චෝදනාව ප්‍රධාන ජේලර්වරිය ප්‍රතික්ෂේප කරයි

State

දුම්රිය ගාස්තු ඉහළ දැමුණද ඉන්ධන සදහා වැයවන මුදල මෙතෙක් ආවරණය කර ගැනීමට නොහැකි වූ බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනනවා.

State

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදම්පිටිය ග්‍රාමසේවා වසමේ කජීමාවත්ත නිවාස සමූහයේ පෙරේදා (27) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් අවතැන්වූවන්ට සහන සැලසීම සහ ඔවුන් වෙනුවෙන් වූ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

State

ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් සඳහා මාසිකව දීමනාවක්

State

තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

State

රජයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩු කිරීම හේතුවෙන් දෙසැම්බර් 31 වනදා වනවිට 300 කට අධික කාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිසක් විශ්‍රාම ගැන්වෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.