The Government yesterday launched the pension scheme titled “Manusavi” for migrant workers.
අසත්‍ය චෝදනා එල්ල කිරීම හේතුවෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ සභාපතිවරයා එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.
රජයේ නිලධාරීන් ස්වකීය කාර්යාල පරිශ්‍ර වෙත පැමිණීමේදී හා රාජකාරියෙහි යෙදී සිටියදී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලයීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දියයුතු බව දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
The Ministry of Foreign Affairs in collaboration with SLT Mobitel will launch an e-channeling appointment system with effect from 29 September, 2022.
හෙට දිනයේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ විධායක සභාව රැස් වී මෙම තීරණය ගෙන තිබේ.
කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීරණයක ඊයේ (27) පස්වරුවේ ඇතිවූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් ලබාදී තිබේ.
කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සමග අද දිනයේ සාකච්ඡා කරන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
රට තුළ කැළඹිලි සහගත තත්ත්වයක් ඇති කිරීමට සීමිත පිරිසක් කටයුතු කරමින් සිටින බව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
Page 134 of 647