Monday, February 09, 2026
Follow Us
ප්‍රකාශ කරන තරම් මන්දපෝෂණයක් රටේ නැහැ - සෞඛ්‍ය ඇමති අවධාරණය කරයි

විවිධ ප්‍රකාශ නිකුත් වන තරම් රටේ මන්දපෝෂණයක් නොමැතිබව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

එහිදී ඖෂධ හිගය, මිල ඉහළ යාම, රටේ මන්දපෝෂණ තත්ත්වය සහ නතර වී ඇති පෙර පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩසටහන සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

Neth