Monday, February 09, 2026
Follow Us
අධි ආරක්ෂක කලාප පිළිබඳ ගැසට්ටුව හකුලාගනී

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් ගැන ගත් තීරණය


කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කර තිබේ.

Aruna