Monday, February 09, 2026
Follow Us
විදුලි කැපිල්ල අඩු වෙන ලකුණු

නොරොච්චෝලේ තෙවැනි යන්ත්‍රය යළි සක්‍රීයයි


නොරොච්චොල ගල් අඟුරු බලාගාරයේ කාර්මික දෝෂයකට ලක්වූ තෙවැනි ජනන යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට එක්කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මේ අනුව එම බලාගාරයෙන් පළමු හා තෙවැනි ජනන යන්ත්‍ර මේ වන විට ක්‍රියාත්මක කෙරෙයි.

දෙවැනි ජනන යන්ත්‍රයේ ක්‍රියාත්මක අලුත්වැඩියා කටයුතු මේ මස මැදදී නිම කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Aruna