Saturday, May 16, 2026
Follow Us
State

විශ්‍රාම වයස සංශෝධනයට අනුමැතිය

State

රටේ ආර්ථික තත්ත්වය හා ජාත්‍යන්තර සහයෝගය

State

විදුලිය කැපෙන්නේ මෙහෙමයි

State

ලිට්‍රෝ ගෑස් ගැන සුභ පණිවිඩයක්

State

රජයේ ප්‍රමුඛ අරමුණ ගැන අගමැති පැහැදිලි කරයි

State

කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හා ජනපති සාකච්ඡාවක

State

ලබන සතිය වනවිට තිරිගු පිටි මිල අඩුකිරීමට හැකි බව වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

State

අධ්‍යාපන අමාත්‍යගෙන් ප්‍රකාශයක්

State

මත්පැන් අලෙවිසැල් වසන හේතුව

State

විදුලිබල සැපයීම, ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයුම හෝ බෙදාහැරීම සහ රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල සියලුම සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

State

ආකෘති මුද්‍රණයට මුදල් වෙන්කරයි

State

ඇමැතිවරයා නිකුත් කළ ට්විට්ර් පණිවිඩය

State

ඇමති පාර්ලිමේන්තුවේදී ඩීසල් මිල ගැන කියයි

State

අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ව්‍යාපෘතියක් දියත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. 75 වැනි නිදහස් සමරුවට සමගාමීව මෙම නිවාස ව්‍යාපෘතිය දියත් කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

State

මත්පැන් මිලේ සිදු වූ වෙනස

State

බලශක්ති ඇමතිගෙන් ට්විටර් පණිවුඩයක්

State

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ සුබසාධක දීමනා ගෙවීමේ හැකියාවක් නොමැති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

State

01 මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහත දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.