මිනිස් ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා විශේෂ කණ්ඩයමක් අද (10) ඕමාන් හා ඩුබායි බලා පිටත්ව යන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.
මෙරට වායුගෝලයේ තත්ත්වය මැනීම සඳහා නව උපකරණ සවිකිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු පාරිභෝගිකයින්ට ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” සකස් කළේ ගෝලීය ක්‍රියාකාරකම් හමුවේ අනාගතයේදී අප රටට බලපාන දේශගුණික ගැටළු කල්තියා හඳුනාගත් නිසා යැයි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි වසර දෙක තුළ අලි මිනිස් ගැටුම අවම කිරීමට පියවර ගන්නා බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවකදීය.
While acknowledging the need to divest certain State-owned assets to re-build the country’s foreign reserves, Cabinet Spokesperson and Minister of Transport and Highways and Minister of Mass Media Bandula Gunawardana said the Cabinet is yet to discuss on offering Colombo Port’s East Container Terminal (ECT) to Japan.
ලබන වසරේ සිට නව බදු පැනවෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ බදු ආදායම පහළ අගයක පවතින බැවින් මෙලෙස බදු පැනවීමට සිදුවන බවයි.
The Health Ministry has removed the restrictions that were in force on passengers travelling from overseas during COVID-19 pandemic.
රත්‍රං ජාවාරම්කරුවන් හේතුවෙන් මසකට අමෙරිකානු ඩොලර් දස ලක්ෂ තිහක් ශ්‍රී ලංකාවට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ, නීතිවිරෝධී අයුරින් රත්‍රං මෙරටට රැගෙන ඒම හේතුවෙන්.
The dependent mentality of the country's youth should be changed to contribute to the country's national development ambitions and entrepreneurship objectives, Small and Medium Enterprises Development State Minister Prasanna Ranaweera said.
International financial organizations have agreed to provide future financial support to our country, Finance State Minister Ranjith Siambalapitiya said.
Page 96 of 637