Sunday, February 08, 2026
Follow Us
State

The Wildlife Department has received a record income from tourists who came in luxury passenger liners, Minister Mahinda Amaraweera said.

State

ඉදිරියේ දී විදුලි බිල ඉහළට

State

ප්‍රවාහන ඇමතිගෙන් දැනුම්දීමක්

State

ඖෂධ හාරසියයක් මෙරට දී නිෂ්පාදනයට බලාපොරොත්තුව

State

සිවිල් රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්යය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 ක් බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

නව මිල ගණන් මෙන්න

State

විදුලි කප්පාදුවේ වෙනසක්

State

අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කර ඇත.

State

විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදි ජනපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

State

අලුත් කමිටුවක් පත්කරයි

State

05 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කර සිටිනවා.

State

වයස අවුරුදු 60න් විශ්‍රාම යෑමට තීරණය වීමත් සමග සමස්ත රාජ්‍ය සේවයේම විසිපන් දහසක් පමණ පිරිසක් මේ මස අවසානයේ දී විශ්‍රාම යෑමට නියමිතව ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පවසයි .

State

රනිල්ගෙන් කංචනට උපදෙස්

State

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා ගුවන් යානා කිහිපයක් බද්දට ගැනීමට තීරණය කර ඇත්තේ දැනට බද්දට ලබාගෙන ඇති යානාවල බදු කාලසීමාව ඉදිරියේදී අවසන්වීමට නියමිතව තිබීම හේතුවෙන් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

State

සියලු පුරවැසියන් සහයෝගයෙන් ජීවත් වන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලු භේද පසෙක ලා 75 වන නිදහස් සංවත්සරය වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

State

මුහුද රළුවෙයි

State

සහල් ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැනසුවේ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ලබන සතිය වන විට තීරණයක් ගන්නා බවයි.

State

මහ කන්නය සඳහා අවශ්‍ය බණ්ඩි පොහොර හෙවත් එම් ඕ පී පොහොර වී ගොවීන් වෙත බෙදාහැරීමේ කටයුතු අද දිනයේ ආරම්භ කෙරෙන බව කමර්ෂල් පොහොර සමාගම පවසනවා.