Saturday, February 07, 2026
Follow Us
නව බස්රථ 150ක් ග්‍රාමීය ප්‍රදේශවලට

ජාතික නිදහස් දිනයට සමගාමීව ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නව බස් රථ 150ක් ග්‍රාමීය ඩිපෝ සඳහා ලබාදීම අද (05) සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරන්නේ  ඉන්දීය ආධාර යට‍තේ ලැබී ඇති  බස් මෙම ප්‍රදේශවලට ලබා දෙන බවයි.