Social and Equity
ජාතික දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්ම 2025-2029හි ක්රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට පත් කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ සහ ඊට අදාළ වගකීම් පැවරී ඇති රාජ්ය හා පෞද්ගලික අංශවල ආයතන ප්රධානීන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (30) පැවැත්විණි.
-
Details
-
Social and Equity
අපේ සූපවේදීන් සූප කලාකරුවන් පමණක් නොවෙයි, ඔවුන් අපේ රටේ උරුමය ලොවට කියන තානාපතිවරුන් වන බවත් ඔවුන් පිළිගන්වනු ලබන සෑම ආහාර නිමැවුමකම අපේම කුළු බඩුවල රස ගුණ වගේම අපටම ආවේනික ආගන්තුක සත්කාරය පිළිබඳ දායාදයන් ද අන්තර්ගත වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
-
Details
-
Social and Equity
විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්යවරු රට හැර නොයා මෙරට රැඳී සිටීමේ ප්රවණතාවයක් දක්නට ලැබෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පවසයි.
-
Details
-