Monday, January 19, 2026
Follow Us
මධ්‍යම අධිවේගී මාර්ගයේ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය යයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

 ඊයේ (02) රාත්‍රී 11.00ට පමණ ලොරි රථයක් සහ බව්සර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.