ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව (ITLS) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මෙරට ජනගහණයෙන් 10%ක් විවිධ මානසික රෝග වලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක 05 දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වී තිබේ.
දේශගුණ විපර්යාසයන්ට අනුහුරුවීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්යාපෘතියේ සම්මන්ත්රණය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (30) ශ්රැන්ගිලා හෝටල් පරිශ්රයේදී පැවැත්විණි.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව මධ්‍යස්ථාන තුනක් 2025 වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.
ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව (ITLS) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
සාමාන්‍ය රෝහලක් තුළ ඉදිකෙරුණු මෙරට විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයවන මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ “ සෙත් පියස” කාන්තා පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව හෙට (02) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරිමට නියමිතය.
ශාසනික වශයෙන් මුළුමහත් බෞද්ධයාටම වැදගත් සිදුවීම් රැසක් සිදු වූ වප් පොහෝ දිනය (06) අදට යෙදී තිබේ.
මෙරට ඉදිරි වසර දහයට සරිළන සෞඛ්‍ය ප්‍රතිපත්තිය මේ වන විට කෙටුම්පත්වන බවත්, මෙතෙක් සකස්කළ සෞඛ්‍ය ප්‍රතිපත්තීන් ඇසුරින් මෙරට ප්‍රධාන සෞඛ්‍ය සැලසුම නිර්මාණය කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
බස් රථයේ ගමන් කරන විට මගී ප්‍රවේශ පත්‍ර ළඟ තබා ගැනීම අද (01) සිට අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික දැනුම ලබාගැනීම සඳහා දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලේ සංවර්ධනය හේතු වන බව සෞඛ්ය හා ජනමාධ්ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.
සියල්ලට වඩා දරුවන් වටී යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි.
"ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට" තේමාව යටතේ ලෝක ළමා දිනයත් "පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු" තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දිනයේ සමරනු ලැබේ.
දිවයින පුරා පාසල්වල ළමා දිනයට සමගාමීව විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇත.
Page 44 of 764