Friday, September 04, 2026
Follow Us

දැදුරු ඔයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි අයගෙන් තරුණයන් සිව්දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙන බව වාර්තා වෙයි.

කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් සිව් දෙනෙකු මෙලෙස දියේ ගිලී ඇත.

එහිදී ප්‍රදේශවාසීන් විසින් එක් අයෙකු බේරාගෙන හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.