Friday, October 31, 2025
Follow Us
පොලිතින් බෑග් නොමිලේ ලබාදීම හෙට සිට තහනම්

හෙට සිට වෙළෙඳ සැල් මඟින් පොලිතින් බෑග් නොමිලේ ලබාදීම තහනම් කර තිබේ.

ඒ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) ආ (ii) වගන්තිය යටතේ නිකුත් කළ විශේෂ විධානයක් අනුවයි.

එමෙන්ම, අදාළ පොලිතීන් බෑග් මිල වෙළෙඳ සැලේ ප්‍රදර්ශනය කළ යුතු අතර, එම මිල බිල්පතේ සඳහන් කළ යුතුය.