ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ සංචිතයට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී අසාධාරණකම් සිදුව ඇති බවට ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි වාර්තා වනවා. නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ සංචිතය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී පළාත් තේරීම් කමිටුවලට වඩා පළාත් පුහුණුකරුවන් අනවශ්‍ය ලෙස මැදිහත්වී ඇති බවයි.
සෞන්දර්යය විෂයන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමකින් තොරව ඊයේ දිනයේ දී සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර සෞන්දර්ය විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පාසල් ආරම්භ කිරීමෙන් පසු පවත්වන බවට අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට ප්‍රකාශ කර තිබෙන හෙයින් ඊට ප්‍රථම ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුම දිය යුතුව ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේය.
කිරිපිටි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනීමට නියමිතයි. ඒ, අද රැස්වන ජීවන වියදම් කමිටු රැස්වීමේදීයි. මෙහිදී සීනි යළි ආනයනය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිතයි.
Manike crosses 122 million views
Failure to recognize achievement questioned
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙනෙකු 1,368 ඊයේ දිනයේදී මෙරටින් හඳුනාගෙන ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,332 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ 11,372 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඉන් පුද්ගලයින් හාරලක්ෂ 52,692 ක් මේවනවිටත් පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 46,150 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාන්ඩ මෙරටට ආනයනය කරන ආනයනකරුවන් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා. ඒ භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිකම හේතුවෙනි. භාණ්ඩ වර්ග රැසක් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට මහ බැංකුව පසුගියදා පියවර ගත් අතර මේ නිසා එම භාණ්ඩ ආනයන කරන අවස්ථාවේදීම මුදල් ගෙවීමට සිදුව තිබෙනවා.
An anti-vaxxers movement is forming in Sri Lanka to show their objections to the COVID-19 vaccines
Many youth questioned on the source of their information, have said it was social media
Educational campaigns have been launched on the ground in all districts, attempting to clear doubts in the minds of the youth
Page 361 of 748