Tuesday, March 03, 2026
Follow Us
දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිද වැටීමක්

අයහපත් කාලගුණයෙන් 220,000කට විදුලිය බිද වැටෙයි


අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පාරිභෝගිකයන් හට විදුලිය බිද වැටී තිබෙනවා.

විදුලි බල අමාත්‍යාංශය සදහන් කරන්නේ ඇදහැලෙන වර්ෂාවෙන් පාරිභෝගිකයන් 220,000කට මෙලෙස විදුලිය බිද වැටීමක් සිදුව ඇති බවයි.

(Aruna)