Asking people to consume fresh milk is more expensive than buying milk powder to make a litre of milk, local milk powder importer associations said.
ඊයේ (21) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1321ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Still around a 60% chance that another peak may occur in the coming weeks The results were being seen with the number of deaths and patients reducing drastically To prevent another major peak, people were urged to always maintain health guidelines
වයස අවුරුදු 12 ට වැඩි නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම එම දරුවන් ප්‍රතිකාර ලබන විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට මරණ දණ්ඩනය නියමවී බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා වෛද්‍ය ප්‍රතිකාර සඳහා එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නා.
විස්සයි 20 ක්‍රිකට් තරඟවලින් සමු ගැනීමට තීරණය කර ඇත්දැයි නිළ වශයෙන් දැනුම්දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලසිත් මාලිංගට ලිපියක් මඟින් දැනුම්දී ඇතැයි වාර්තා වනවා. ඊට හේතුවී ඇත්තේ සිය සමුගැනීම සම්බන්ධයෙන් ලසිත් මාලිංග නිළ වශයෙන් ක්‍රිකට් ආයතනයට දැනුම්දීමක් කර නොතිබීමයි.
Referring to the hesitancy shown by the younger population to receive the COVID vaccine, Chairman of State Pharmaceuticals Corporation (SPC) Dr. Prasanna Gunasena said it could result in high danger increasing the viral loads in the society.
Page 362 of 748