Monday, January 19, 2026
Follow Us
Social and Equity
රණවිරු සේවා අධිකාරිය මගින් දිවිපිදු රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ භාර්යාවන්, මව්වරුන්, දියණිවරුන් සඳහා පවත්වන "විරුලිය" කාන්තා සවිබලකරණ වැඩසටහන් මාලාවේ පොළොන්නරුව දිස්ත්රික් වැඩමුළුව අගෝස්තු 13 පොළොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අභීරු ශ්රවනාගාරයේදී පැවැත්විණි.
Social and Equity

අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් සේවයෙන් ඉවත් කර තිබු නන්දිමිත්‍ර ටග් යාත්‍රාවේ අලුත්වැඩියා ක‍ටයුතු කඩිනම් කර සේවයට එක් කිරීමට එහි කළමනාකාරීත්වය කටයුතු කර තිබේ.

Social and Equity

පොහොසත් රටක් - ලස්සන ජිවිතයක් උදා කර ගැනීමේ අරමුණ පෙරදැරිව රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “Clean Sri Lankaසංකල්පය  උතුරු පළාතේ ප්‍රවර්ධනය කිරීමේ යාපනය දිස්ත්‍රික් වැඩසටහන නල්ලූර් කන්දස්වාමි කෝවිලේ මහා මංගල්‍යයට සමගාමීව අද (13)  ආරම්භ කෙරිණි.

Social and Equity

මොණරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity
නිකවැව දේවානම්පියතිස්ස මධ්ය මහා විද්යාලයේ සහ ත්රිකුණාමලය රේවත ළමා නිවාසයේ දරුදැරියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගී වීමට අද (14) අවස්ථාව උදා විය.
Social and Equity
සෑම වසරකම අගෝස්තු 12 වන දිනට යෙදී ඇති ජාත්යන්තර අලි දිනය අලි ඇතුන්ගේ වැදගත්කම, අලි ඇතුන් සංරක්ෂණය වෙනුවෙන් ලෝකවාසී සියලු දෙනාගේ අවධානය යොමු වන දිනයයි.
Social and Equity
BFA XII U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය - 2025, අගෝස්තු 17 සිට 23 දක්වා තායිවානයේ දී පැවැත්වීමට නියමිතයි.
Social and Equity

ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයට ලඳ තොරතුරකට අනුව ගැටලාව ගම්මානයේ පිහිටි ගැටලාව වැවෙන් T56 වර්ගයේ  ජීව උණ්ඩ  5038 ක් සොයාගැනීමට හැකිවූ බව ගලෙන්බිදුණුවැව පොලීසිය කියයි.

Social and Equity
නව දේශපාලන පරිවර්තනය සමඟ මෙරට තරුණ ව්යාපාරය තවදුරටත් දේශපාලන අතකොළුවක් බවට පත් නොවී, රටේ අනාගතය භාර ගැනීමට සිටින නියමුවන් බිහි කරන ව්යාපාරයක් බවට පරිවර්තනය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Social and Equity

නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

Social and Equity
විද්යා හා තාක්ෂණ අමාත්යාංශය යටතේ ඇති ජාතික නව්යකරණ නියෝජිතායතනයේ (NIA – National Innovation Agency) මෙහෙයවීම යටතේ, ගෝලීය නව්යකරණ දර්ශකයට (Global Innovation Index) අදාළ දත්ත අවශ්යතා පිළිබඳ උපදේශාත්මක රැස්වීමක්, විද්යා, තාක්ෂණ, අධ්යාපනික, සහ කාර්මික ආදී ක්ෂේත්ර නියෝජනය කරමින් රාජ්ය සහ පෞද්ගලික අංශවල ජ්යේෂඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවත්විණි.
Social and Equity

Youth Club ජාතික තරුණ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Social and Equity
මුද්දර එකතුකිරීම ප්රචලිත කිරීම සදහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩසටහනක්.
 
බෙල්ලන්විල ඇසළ පෙරහැරට මෙම වර්ෂයේ දී 75 වසර ක් සපිරීම අරමුණු කර 75 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ විශේෂ සමරු කවරයක් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මධ්යයේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී පසුගිය දා නිකුත් කෙරිණි.
Social and Equity

ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද "රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය" ජනගතකිරීම හෙට (15)  කොටුව රේගු මූලස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

Social and Equity
සෞඛ්ය සේවකයෙක් යනු රජයේ සේවකයෙකුට එහා ගිය නිලධාරියෙක් බවට පත් කිරීම බලාපොරොත්තුව බව සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්යවරයා පවසයි.
Social and Equity

දියතලාව ආයුර්වේද රෝහල  ඌව පළාතේ සෞඛ්‍ය සේවාවට පමණක් නොව සියලු  කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත් විය යුතුයි...

 මෙරට රාජ්‍ය හා පෞද්ගලික සියලු අංශ හුදෙකලාව කටයුතු නොකර ඒකාබද්ධව කටයුතු කිරීම තුළින් ඉදිරි අභියෝගය ජයගත හැකි යි...

 - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස -

Social and Equity

වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම මගින් රටේ ආර්ථික ස්ථායීතාවය ඉහළ නැංවීම රජයේ අරමුණ බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Social and Equity

මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඔ්ඩිසි දුම්රියට සංචාරක සමාගම් සංචාරයට එක්වන විදේශිකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සඳහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබාගත් දුම්රිය ප්‍රවේශපත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් විදේශිකයින් දැඩි පීඩාවට පත් වූ බව වාර්තා වෙයි.