Friday, September 04, 2026
Follow Us
මැයි මාසයේ තෙදිනක් සුරාසැල් වැසේ

මැයි 1 වැනිදා මෙන්ම වෙසක් පොහොය යෙදෙන මැයි 30 සහ වෙසක් පොහොයට පසුදින 31 යන දින තුනෙහි දිවයිනේ සියලු සුරාසල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර වෙසක් සතිය මැයි 27 වැනිදා සිට ජුනි 2 වැනිදා දක්වා ප්‍රකාශයට පත්කර ඇත.