සාම පා ගමනේ අවසන් දිනය අද වන අතර මෙම පාගමන අද (28) දහවල් 12 .00 ට කැලණිය රජමහා විහාරයෙන් ආරම්භ වී නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කරනු ලැබේ.
පූජ්ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ප්රමුඛ ස්වාමීන් වහන්සේ, ඊයේ (27) කැලණිය දක්වා ගමන් කළ අතර අද ‘සාම පාගමන’ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවයෙන් අවසන් වේ. (Walk for Peace Program in Sri Lanka)