Wednesday, May 06, 2026
Follow Us
Social and Equity

ඉල්ලුම අඩුවීම හේතුවෙන් වාහන මිල ගණන් අඩුවී ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත් රුපියල් ලක්ෂ 30 ට අඩු වාහනවල මිල ගණන් අඩුවී නොමැති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවසුවේ.

Social and Equity

උදෑසන පාසල් ආරම්භ කළ අවස්ථාවේම සිසුන්ට ආහාර ලබාගැනීමට ඉඩ ලබාදෙන්නේ නම් ක්ලාන්තවී අදවැටීම් නතර කළ ගත හැකි බව මොරටුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. නිලන්ති පෙරේරා පවසනවා.

Social and Equity

රෝගීන් දැඩි අපහසුතාවයක

Social and Equity

අඩුවෙන් පෙට්‍රල් ගැසූ පිරවුම්හල

Social and Equity

පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ජා-ඇළ දෑලතුර ප්‍රදේශයේ තරුණියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනතුරු වෛද්‍යවරයාගේ සැත්කම් තහනම් කරන බවයි.

Social and Equity

දුම්රිය නියාමකවරුන් විසින් අද (30) පෙරවරුවේ ආරම්භ කරන ලද වැඩවර්ජනය මීට මඳ වේලාවකට පෙර අවසන් කර ඇති බව වාර්තා වේ.

Social and Equity

මේට්‍රන්වරියක් ලක්ෂ 80ක බෙහෙත් පන්නලා

Social and Equity

සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

රටට අවශ්‍ය ගල් අඟුරු තොග ගෙන්වා ගැනීම සඳහා පළමු ඇණවුමට ගෙවීම සිදුකර ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් වෙත සඳහන් කළේ අද දිනයේද ගල් අඟුරු තොග සඳහා ගෙවීමට අමෙරිකානු ඩොලර් මිලියන 06 ක මුදලක් ලැබෙණු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බවයි.

Social and Equity

ආබාධිත දැරියට මිලියන 30ක් ගෙවන්න උසාවියෙන් නියෝග

Social and Equity

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිගෙන් ප්‍රකාශයක්

Social and Equity

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

DNA සැසඳීමෙන් සොයාගත් ඝාතකයා

Social and Equity

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිඳු ඉදිරියට

Social and Equity

වාහන ආනයනය ගැන අලුත් කතාවක්

Social and Equity

වයස අවුරුදු 70 ඉක්මවූවන් සඳහා රජය මගින් ලබාදෙන වැඩිහිටි දීමනාවේ සැප්තැම්බර් මස වාරිකය මේ දක්වා ගෙවා නොමැති බව වාර්තා වේ. මේ හේතුවෙන් ජ්‍යෙෂ්ට පුරවැසියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටී.

Social and Equity

නව ආඥාපතේ වෙනසක් සිදු කරන්න යයි