Wednesday, September 02, 2026
Follow Us
Social and Equity

ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහි ඒකාබද්ධ විරෝධතා පාගමන අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ දේශපාලක පක්ෂ රැසක් එම විරෝධතාවට එක්වන බවයි.

Social and Equity

ප්ලේන් ටී එකක් රුපියල් 30යි

Social and Equity

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළට

Social and Equity

රුධිරය පරිත්‍යාග කරන පුද්ගලයින් ්‍යෂඪ ආසාදිතයින්දැයි පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ප්‍රතික්‍රීයක නොමැතිවීම හේතුවෙන් ජාතික ලේ බැංකුව වෙත අවශ්‍ය රුධිරය සපයා ගැනීමේදී මේවනවිට ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වනවා.

Social and Equity

මෘතශරීර තැන්පත් කර තැබීමේදී ගැටලුවක්

Social and Equity

කුඩා පරිමාණ සමාගම්වලට දැඩි අභියෝගයක්

Social and Equity

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

Social and Equity

කාර්ය මණ්ඩල හිඟයක්

Social and Equity

මෙරට ඖෂධ හිගය තවදුරටත් උග්‍රවෙමින් ඇති බව ශ්‍රී ලංකා ඖෂධ වෙළද සංගමය පවසනවා. එහි සභාපති ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල දීර්ඝ කාලයක් තිස්සේ හිගයක් පවතින බවයි.

Social and Equity

ශ්‍රී ලංකා සහාය පුහුණුකරු පැතුම් ගැන කිව්ව කතාව

Social and Equity

අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීම සඳහා ගිය පොලිස් නිලධාරියෙක් ජනතාවගේ පහරදීමට ලක්ව මියගොස් තිබේ.

Social and Equity

පුරප්පාඩු වී ඇති අටමස්ථානාධිපති පදවියට පත්කරගන්නා භික්ෂූන් වහන්සේ කවුරුන්ද යන්න ලබන බදාදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වනවා.

Social and Equity

ශ්‍රී ලංකා සහාය පුහුණුකරු පැතුම් ගැන කිව්ව කතාව

Social and Equity

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් අලුත් වැඩක්

Social and Equity

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.

Social and Equity

මේ දිනවල පාපැදියක මිල මෙන්න

Social and Equity

ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

Social and Equity

තිළිණි එක්ක කළ ගණුදෙනු ගැන පැය 4ක් අහයි