පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් සමග දැඩි කතාබහක් ඇතිවූ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය නැවතී තිබෙන බව වාර්තා වී තිබේ. රජය මෙම කටයුත්ත නවතා දමා තිබෙනුයේ ඉස්ලාම් උලමාවරුන්ගේ සංවිධානයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් බව වාර්තා සදහන් කරයි.
සිංහයෙක් මෙන් යුද හමුදාවට අණ දීමට කටයුතු කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට සුබ පැතුම් එක්කරමින් හිටපු යුද හමුදාපති, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවැසීය.
බුර්කාව තහනම් කිරීම සඳහා වූ නීති සම්පාදනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් අද (30) රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබෙනවා. මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ විසින්. ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට එහිදී එකඟතාවක් ඇති වී තිබෙනවා.
රටේ සියළුම සහල් මෝල් හිමියන්ගේ සංගම් වල නියෝජිතයින් 50 දෙනෙකු විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු බව මොහොතකට පෙර වාර්තා විය.
කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පවතින විදේශවල සිට ආනයනය කළ කැලිකසල අඩංගු බව සඳහන් බහලුම් ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණය තහනම් නියෝග නිකුත් කර තිබේ.
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කුරුණෑගල නගරයේදී අද (30) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.
Cardinal Malcolm Ranjith is vehemently denying he is supporting a particular political formation or is a member of a political party, but is defending his right to talk about politics.
The Archbishop of Colombo, Malcolm Cardinal Ranjith has refused to meet any Presidential candidate until the investigation reports related to the Easter Sunday attacks are handed over.
මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අද (30) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබෙනවා. ලබන අගෝස්තු මස 05 වැනිදා ආරම්භ වන උසස් පෙළ විභාගය අගෝස්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
The government has received the cabinet nod to declare the Sugarcane as a major plantation crop in the country.
Army Commander Lieutenant General Mahesh Senanayake commenced giving evidence before the Parliamentary Select Committee (PSC) appointed to look into the Easter Sunday bomb attacks a short while ago for the second time.
The Supreme Court has ordered the Sri Lanka Medical Council to Provisionally Register the South Asian Institute of Technology and Medicine (SAITM) graduates as medical practitioners in terms of Section 29 of the Medical Ordinance.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ලබාගැනීමේදී සිදුව ඇති බව කියන වංචාවන් පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියව අද (01) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට නියමිතව තිබේ.
නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි ආයුධ පුහුණුවීම් හා දේශණවලට සහභාගී වූ සැකකරුවෙකු ඔහු පදිංචිව සිටි නිවසේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සැප්තැම්බර් 17 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළේය.
විනිසුරු මඬුල්ල සම්පූර්ණ නොවීම හේතුවෙන් පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.
මෙම පෙත්සම අද (31) එල්.ටී.බී දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පොලිස්පති පූජිත් ජයසුන්දර ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
පෙත්සම්කාර පූජිත් ජයසුන්දර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් 2016 වසරේ අප්‍රේල් මස 20 දා තමන්ව පොලිස්පතිවරයා වශයෙන් පත් කළ බවයි.
Former Eastern Province Governor M.L.A.M. Hisbullah said yesterday there was no legal provision to take over the assets of the Batticaloa campus (Pvt) Ltd to the government as suggested by certain people.
A group has started stealing Facebook pages targeting the upcoming presidential election.
Page 699 of 726