Tuesday, February 10, 2026
Follow Us
ප්‍රවාහනය බලපත්‍ අහෝසි කිරීමත් සමග උතුරේ වැලි ජාවාරම ජයටම

ගෙවුණු සතිය තුළ වැලිජාවාරම් කරුවන් මහා පරිමාණයෙන් වැලි කැපීම හේතුවෙන් යාපනය කයිට්ස් ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

යාපනය කයිට්ස් දුපතේ වැලි ජාවාරම්කරුවන් පිරිසක් හා ප්‍රදේශවාසීන් අතර ගැටමුක් හටගෙන ඇති අතර වැලි ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලද ට්‍රැක්ටර් රථයක්ද ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වේ.

(Lanka Leads)