Wednesday, February 11, 2026
Follow Us
22 වන කොරෝනා වෛරස් ආසාධිතයා හමුවේ

22 වන කොරෝනා වෛරස් රෝගියා ගාල්ල, කරාපිටිය රෝහලෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව ඇත්තේ වයස අවුරුදු 73ක් වයසැති පුද්ගලයෙක්.

(Neth)