Wednesday, February 11, 2026
Follow Us
උත්සව සමයේ ඇදුම් මිලදී ගන්න එපා

එළඹෙන උත්සව සමය වෙනුවෙන් මේ දිනවලදී ඇදුම් මිලදී ගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.

මහජනතාව වැඩි වශයෙන් ගැවසීම නිසා හා ඇදුම් මගින් වෛරසය පැතිරීමේ අවධානමක් පැවතීම එයට හේතුව වශයෙන් එතුමා ප්‍රකාශ කරයි.

(Aruna)