Monday, August 03, 2026
Follow Us
විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ගැටළු විසඳන බව ජවිපෙ නායකයා කියයි

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ගැටලු විසඳීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ, එතෙර අපි සහ සයිප්‍රස් සේවක හමුවට (03) කොළඹදී එක්වෙමින්.

එක් එක් රටවල සිර වී ඇති විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් ඔවුන්ට ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

(Neth)