Most of the current politicians are attempting to instigate racism and extremism to stabilise politically, Sri Lanka Labour Party Presidential Candidate A. S. P. Liyanage said yesterday.
එළැඹෙන 05 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සමුළුවේදී විශේෂ සිදුවීමක් සිදුවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (31) මහනුවරදී එළිදැක්වීමට නියමිතය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වන විට එළිදක්වා තිබේ.
ඒ මේ මොහොතේ මහනුවර ක්වින්ස් හෝටලයේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබීය.
ඊට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහා නායක හිමියන්ට පිළිගැන්විය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු, සෙසු පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරු සමඟ විශාල පිරිසක් එක්ව සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය “ සජිත් සමාජ විප්ලවය“ ලෙස නම් කර තිබේ.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ලක්ෂන් කිරිඇල්ල මහතා කියා සිටියේ, කන්ද උඩරට ඡන්දවලින් සජිත් ප්‍රේමදාස මහතා දිනවන බවයි.
මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරතන් මහතා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර් ගත විශේෂිත කරුණු පිළිබඳව මෙහිදී සභාවට කරුණු දක්වනු ලැබීය.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් පැමිණ සිටි මහා සංඝ රතනය ප්‍රමුඛ ආගමික නායකයින්ට හා සෙසු පිරිසට ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වනු ලැබීය.
සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ “සජිත් සමාජ විප්ලවය“ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය ට මෙතැනින් පිවිසෙන්න.
(Lanka Leads)
Sajith Premadasa's Elec... by Ada Derana on Scribd
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහාවන ගිවිසුමට අස්සන් තැබීම අද(31) සිදුකරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බිහිකරන "ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය" සඳහා ගිවිසුම් අත්සන් තැබීම අද (31) සිදු කිරීමට නියමිතව තිබේ.
දේශීය වී ගොවියා ආරක්ෂාකර ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමකට යන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලද වසන්ත සේනානායක මහතාව තම පිලට එක් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ වැඩි උනන්දුවක් නොමැති බව වාර්තා වේ.
The United National Front (UNF) led by United National Party (UNP) would sign a Memorandum of Understanding with former president Chandrika Bandaranaike Kumaratunga tomorrow, the UNP said.
ජනාධිපතිවරණ මෙහෙයුම තුළ දෙමළ ජාතික සන්ධානය ඉතා වැදගත් තැනක් ගන්නා අතර උතුරු නැගෙනහිර එම ජන්ද ජයග්‍රහණය කරන පාර්ශවය වෙනුවෙන් තියුණු සහ තීරණාත්මක මැදිහත්වීමක් සිදුකරන්නකි.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said if its presidential candidate Gotabaya Rajapaksa is elected he would revisit and renegotiate all bilateral agreements, including the $ 480 million Millennium Challenge Corporation (MCC) grant Cabinet approved this week.
SLPP and Opposition Leader Mahinda Rajapaksa today said no agreement including the MCC Pact should be hurriedly signed with a foreign government, just days before a decisive presidential election.
හොරකම නතර කරන්නේත්, හොරු අල්ලන්නේත් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පමණක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි.
While saying he would not quit from politics despite his previous statement, Foreign Affairs State Minister Wasantha Senanayake categorically said he would continue to function as the State Minister despite reports about moves to suspend him from the ministerial portfolio. He also challenged those concerned to remove him if possible.
Prime Minister Ranil Wickremesinghe’s assertion that he will remain in office after Sajith Premadasa becomes President has boosted Gotabaya Rajapaksa’s campaign, the Sri Lanka Podujana Peramuna said today.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ෙහට දින එනම් නොවැම්බර් මස 01 වැනි දින එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට එක්වීමට නියමිතව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරයි.
මෙවර මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ජයග්‍රහණය ලබා ගැනීමට ඉඩ දුන්නහොත් යළිත් තවත් වසර 25කට හෝ 30කට එක්සත් ජාතික පාක්ශික ආණ්ඩුවක් දකින්නට ලැබෙන්නේ නැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
Page 466 of 549