Wednesday, July 09, 2025
Follow Us
සුමන්තිරන්, හකීම්, රිෂාඩ්, සජිත් ප්‍රේමදාස ගෝල්ෆේස් හෝටලයේ රහස් සාකච්ඡා

අද දින දහවල් ගෝල්ෆේස් හෝටලයේදී සුමන්තිරන්, සජිත්, හකීම් සහ රිෂාඩ් හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

එම සාකච්ඡාව පැවති ස්ථානයට මාධ්‍යවේදීන්ට හෝ කිසිම සේවකයකුට පැමිණිමට ඉඩ නොතබා ඇති අතර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටින්නේ එම සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිවරයා සමග ජාතික ආණ්ඩුවක් සැදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවත් ඊට එකග නොවන්නේනම් ආණ්ඩුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු බවයි.

(Lanka Leads)