Wednesday, February 18, 2026
Follow Us
Political

ජනාධිපතිවරණයේදී පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පෙරේදා (18 වැනිදා) තීරණය කළේය.

Political

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවීම හේතුවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දක්වන පාර්ශ්වය දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් වනවා.

Political

සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ සිංහල බෞද්ධ ජන්ද පදනම අහිමි වන ආකාරයේ බරපතල ප්‍රකාශ මැතිවරණ සමයේ සිදුකළ මංගල සමරවීර බවත් ඔහු සිදු කළ එම ප්‍රකාශ නිවැරදි කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටකත් කටයුතු නොකිරීම පිළිබදව තමන් විමතියට පත් වු බවත් ඔවුන් පවසයි.

Political

Former Prime Minister D.M Jayaratne passed away at the age of 88 at a private hospital in Kandy yesterday. He served as the 14th Prime Minister from 2010 to 2015 in the government of former President Mahinda Rajapaksa.

Political

Thirty-three of the 35 candidates who contested Saturday’s Presidential Election lost their deposits, having failed to get 5% of the valid votes cast.

Political

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුරාධපුර රුවන්වැලි සෑය අභියස පැවැත්විමට නියමිත දිවුරුම් දීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇත.

Political

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

Political

අද දින දහවල් ගෝල්ෆේස් හෝටලයේදී සුමන්තිරන්, සජිත්, හකීම් සහ රිෂාඩ් හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

Political

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමට හේතුව එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහාය හිමි නොවීමත් පක්‍ෂයේ ඇතැමුන් කකුලෙන් ඇදීමේ ප්‍රතිපත්තියක් ගෙන යාමත් බව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ලංකා නිව්ස් වෙබ් වෙත අදහස් දක්වමින් පැවැසීය.

Political

උතුරේ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබාගැනීම සඳහා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසනවා.

Political

While admitting that the National People’s Power (NPP) did not poll as expected, its presidential candidate Anura Kumara Dissanayake said his party would continue the struggle against corruption, misappropriation and nepotism while promoting democracy, rule of law and independence of the judiciary and the media in and out of Parliament.

Political

Former President and Opposition Leader Mahinda Rajapaksa’s birthday falls today. Coincidentally, in 2005 he was gifted with the country’s fifth executive presidency on his 60th birthday. The Former President is understood to be delighted that on this birthday too he has a wonderful birthday gift - his younger brother Gotabaya’s assumption of the seventh Presidency of his motherland.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී තිබේ.

Political

Executive Director of Buddhist Information Center Ven. Athulugalle Sri Jinananda Thera has lodged a complaint with the Police Headquarters against MP Mangala Samaraweera over a message posted in his twitter.

Political

While claiming that they were not satisfied with the number of votes they had received at the Presidential election, National Peoples’ Power (NPP) said they admitted the fact that they could not obtain votes as they expected.

Political

වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා.

Political

The first priority of the Sri Lanka Podujana Peramuna will be to examine the 19th Amendment to the Constitution with a view towards making changes to it, the Leader of the Opposition Mahinda Rajapaksa said in a statement issued yesterday, Nov 17.

Political

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීම ආරම්භවීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු වීමත් සමග අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ පැවැත්විණි. එහිදී මතුව ඇති නව දේශපාලන තත්වය සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.