Wednesday, February 18, 2026
Follow Us
ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා ඉදිරි සති කිහිපයේදී යළි ඇරඹෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා ඉදිරි සති කිහිපය තුළදී යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරණයට පෙර දෙපාර්ශවය අතර ඇති කරගත් ගිවිසුම් අනුව ඉදිරි මැතිවරණ කටයුතුවලට මුහුණ දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

(Neth)