Wednesday, February 18, 2026
Follow Us
Political

අද දිනයේ පත් කෙරෙන්නේ තාවකාලික භාරකාර රජයක කැබිනෙට්ටුවක් පමණක් බැවින් රට ගොඩගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හැකිවන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

Political

Defeated United National Party Presidential candidate MP Sajith Premadasa had been prohibited from using Party headquarters to meet his supporters.

Political

When UNP faces a demoralizing defeat in the recently concluded presidential election, there is a propensity for internal conflicts to occur within the party.

Political

State Counsel Nadee Aparna Suwadurugoda informed Colombo Chief Magistrate Lanka Jayaratne that former Minister Ravi Karunanayake had given the entire statement regarding the inquiry conducted in connection with giving false evidence at the Bond Commission on August 2, 2015.

Political

There is speculation within the UNP whether Ranil Wickremesinghe had resigned due to Indian pressure.

Political

හෙට දිනයේදී රජය ඉල්ලා අස්වන බව වාර්තා වන අතර ඒ අනුව මීළඟ මහ මැතිවරණය දක්වා අන්තර්වාර රජයක් පිහිටුවීමට නියමිතය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය හෙට සිට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ඇත

Political

The Sri Lanka Freedom Party (SLFP) has decided to expel its MP A. H. M. Fowzie from the party, SLFP Spokesman and MP Weerakumara Dissanayake said yesterday.

Political

The United National Party (UNP) today nominated its leader Ranil Wickremesinghe to be appointed the Opposition Leader of Parliament despite a request by a section of the party to offer it to presidential candidate Sajith Premadasa, an official said.

Political

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත කණ්ඩායමක් නුදුරු දිනකදීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවීමට අපේක්‍ෂා කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වම් අඩෙයිකලනාදන් පවසනවා.

Political

The issue that had arisen on the post of Opposition Leader has to be resolved by the UNP Parliamentary Group as it is an internal matter where the party is concerned, Speaker Karu Jayasuriya remarked, during the meeting of the Committee on Parliamentary Business held at the parliamentary complex today.

Political

රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය අමතමින් සිය සමුගැනීමේ දේශනය සිදු කර තිබෙනවා.

Political

ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාසට සැබෑ ලෙස සහාය ලබානොදුන් බවට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර එක්සත් ජාතික පක්‍ෂයට ඊයේ කළ චෝදනා එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද ප‍්‍රතික්‍ෂේප කළා.

Political

The chairperson of the Office for National Unity and Reconciliation (ONUR) former President Chandrika Kumaratunga has resigned from her post as chairperson of the ONUR.

Political

සෞඛ්‍ය හා දේශීය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති ලෙස කටයුතු කරන ලද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පවත්වමින් ඇති පරීක්ෂණ සදහා නැවත වතාවක් කැදවා තිබේ.

Political

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) දිනයේදී පළමු වරට මහජනතාව ඉදිරියේ පෙනී සිටින බව වාර්තා වේ. හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

Political

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (21) රැස්වීමට නියමිතයි.

Political

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා සහ ගැටළු රාශියකට ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ.

Political

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විශ්වසනීය ආරංචිමාර්ග වාර්තා කරයි.