Thursday, July 10, 2025
Follow Us
Political

A committee has been appointed to make decisions and recommendations on the organizer positions within the SLFP.

Political

ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති පසුබිමක වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට දැඩි කලකිරීමකින් පසුවන බව වාර්තා වෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භාරකාර ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර 15 අතුරින් අමාත්‍ය ධූර 05ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීමට මුලින් පොරොන්දු වී ඇති බවයි වාර්තා වුණේ.

Political

Tamil National Alliance (TNA) leader R. Sampanthan denied media reports that he is endorsing MP Sajith Premadasa for the opposition leader post.

Political

රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය ප‍්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබාදීම වත්මන් ආණ්ඩුව යටතේ සිදුකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පවසයි.

Political

The vehicle belonging to All Ceylon Makkal Congress (ACMC) Leader MP Rishad Bathiudeen was allegedly damaged yesterday when a group of unidentified persons pelted it with stones close to Kadaymottai, Puttalam last evening.

Political

The Sri Lanka Freedom Party (SLFP) has appointed a committee headed by its Acting Chairman Prof Rohana Lakshman Piyadasa to obtain nominations from prospective candidates, targeting the General Elections next year, the Sunday Observer learns.

Political

මාස තුනක කෙටි කාලයක් සඳහා කථානායක තනතුර තමන්ට ලබාදෙන්නේ නම් එය භාරගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Political

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක විශ්වාසයක් තැබිය නොහැකි බවට එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් සාකච්ජා කර තිබේ.

Political

එක්සත් ජාතික පෙරමුණ රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකුව සිටි මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මහත්වරැන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

Political

There won’t be any practical problem in holding defence ministerial portfolio by President Gotabaya Rajapaksa despite a grey area in the Constitution in terms of the 19th Amendment, an official said yesterday. Chairman of Sri Lanka Podujana Peramuna (SLPP) Prof. G.L. Peiris said the Constitution stipulates that the executive power of people should be exercised by the President elected by them.

Political

මුදල් ඇමති ධූරය හැර වෙනත් ඕනෑම ඇමති ධූරයක් ලබාදීමට හැකි බවට රාජපක්ෂ පාර්ශවයෙන්තමන්ට පණිවිඩයක් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු ලබන සතිය වනවිට පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

Political

කථානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කළේය.

Political

ඉදිරි මහ මැතිවරණය සඳහා දේශපාලන සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආරාධනාවක් ලැබුනහොත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

Political

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපදෙස් මත පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකීමේ සංවිධානය විසුරුවා හැරීමට තීරණය කර තිබේ.

Political

සජිත් ප්‍රේමදාස මහතා වටා සිටින පිරිස විසින් ඔහුව මේ ජනාධිපතිවරණ තරගයට ඇද දැමීම ඉක්මන් වැඩි ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Political

Following their defeat at the Presidential elections held on November 16, several key politicians in the United National Party (UNP) are to meet today (24) to discuss the future plans of the 73-year-old party, UNP parliamentarian Ranjith Madduma Bandara told the Sunday Observer yesterday.

Political

තමා ශ්‍රීලනිපයෙන් ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති බව වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් තමාට මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි. එවැනි ක්‍රියාවක් සිදුවන්නේ නම් තමා ඊට එරෙහිව අධිකරණ ක්‍රියමාර්ග ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.