Thursday, February 19, 2026
Follow Us
සැමට සාධාරණයක් සිදුවන ලෙස එජාප ප්‍රතිසංවිධානයට සුදානම් - අකිල

සැමටම සාධාරණයක් වන පරිදි එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සිදුකරන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සදහා ලබන ජනවාරි මස සිට පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ නායකයින්ගේද සහයෝගයෙන් සැලසුම් සකස් කරන බවයි ඔහු කියා සිටියේ.

(Neth)