Monday, September 28, 2026
Follow Us
Political

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමෙන් ජනතාවට සුබ සාධනයක් ඉටු නොවන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

Political

ආණ්ඩුව දැන් කළ යුතුව ඇත්තේ 69 ලක්ෂයක් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම මිස පැරණි රථවාහන නඩු ඇවිස්සීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

Political

මෙතෙක් උතුරු – නැගෙනහිර පළාත්වලට අයත් දිස්ත්‍රික්කවලින් පමණක් මහ මැතිවරණවලට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානය ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී දකුණේ දිස්ත්‍රික්ක කිහිපයකට නාම යෝජනා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

Political

එළබෙන මහාමැතිවරනයේදි එක්සත් ජාතික පෙරමුනට ආසන 113 සිමාවට ලගා වීමට නොහැකි උවහොත් දෙමළ ජාතික සන්ධානය නැවත වරක් හවුල් ආන්ඩුවක් පිහිටුවීමට සහාය ලබාදිමට සුදානමි බව පා.ම එමි.ඒ සුමන්තිරන් පවසයි.

Political

After the first bid for an anticipatory bail filed by former Minister and United National Party (UNP) parliamentarian Rajitha Senaratne seeking an order to release him on bail had he been arrested was rejected last week, the second bid is to be taken up tomorrow (23).

Political

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායම් ඒකමතික අනුමැතියෙන් තොරව එක්සත් ජාතික පක්ෂයේ කිසිදු වගකීමක් භාර ගැනීමට තමන් කිසි විටෙක සූදානම් නැති බව කතානායක කරු ජයසූරිය මහතා එජාප නායකයාට දන්වා තිබේ.

Political

ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛව ගොඩනැෙඟන පෙරමුණ කුමක් වුවත් පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවට බහුතරයකගේ මතය වී ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Political

ඉතාම නුදුරේදී තමන් අත්අඩංගුවට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන්කර ඇත.

Political

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් සමඟ නත්තල් නිවාඩුව වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය. ඔවුන් දකුණු ඉන්දියාවේ ඌටි වෙත යාමට නියමිත බව සඳහන්.

Political

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාව ජයග්‍රහණය කරවීමේ ගාමක බලවේගය ලෙස ක්‍රියාකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටින බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

ඉදිරි මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා ගතයුතු කියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ සාකච්ඡා පවත්වා ඇත.

Political

United National Party (UNP) seniors will resolve all matters pertaining to the party amicably within the coming weeks, UNP MP Mujibur Rahaman said yesterday.

Political

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා ඉක්මනින් නව අයවැයක් ඉදිරිපත් කරන ලෙස ජයග්‍රාහී පාර්ශ්වයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඒ.එච්. එම්. ෆවුසි මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කර ඒ පුරප්පාඩුව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පත්වීමට උත්සාහ දරන්නේය යනුවෙන් එල්ල වන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

Political

චම්පික රණවක මහතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ ආකාරයටම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Political

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් මැතිවරණයකට ඉදිරිපත් නොවන්නේ යැයි තමන් වෙත ද පැවසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

Political

පසුගිය ජනාධිපතිවරණයේදී තමාගේ ප්‍රධාන ප්‍රතිවාදියා සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කර විවිධ සංවිධාන සමග වැඩ කරද්දී, තමාට අපේක්ෂකත්වය ලබා ගැනීම වෙනුවෙන් රස්තියාදු වීමට සිදු වූ බවත්, අවසානයේ අපේක්ෂකත්වය ලබාදුන් නමුත් ඒ ලබාදුන්නේ ජනාධිපතිවරණයෙන් දිනවීමටද එසේ නැතහොත් පරාජය කිරීමටද යන්න තවමත් සිතාගත නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Political

පාර්ලිමේන්තුව බලතල හා වරප්‍රසාද පනත අදාල වන්නේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අවස්ථාවක මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පමණක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. රටේ නීතිය හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොදත් එජාප මන්ත්‍රීවරුන් මාධ්‍ය හමු පවත්වමින් චම්පික රණවක මහතාගේ වරප්‍රසාද කඩ වී ඇති බවට රජයට චෝදනා එල්ල කරමින් සිටින බවද ගම්මන්පිල මහතා පවසයි.